අප ගැන

Ceylon Remittance යනු කුමක්ද?

සිලෝන් රෙමිටන්ස් යනු ජපානයේ සිටින අපගේ ජනතාවට අභිමානයෙන් යුතුව තම මවුබිමට මුදල් යැවීමට උදව් කිරීම සඳහා කැපවූ එකම ශ්‍රී ලාංකික සමාගමයි.

ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති සිලෝන් රෙමිටන්ස් , ඔබේ ආදරණීයයන්ට සහාය දැක්වීම පහසු, ආරක්ෂිත සහ සුරක්ෂිත කරන්නෙමු. සෑම මුදල් හුවමාරුවක්ම මුදලකට වඩා වැඩි දෙයක් වන අතර එය ආදරය, රැකවරණය සහ ඔබේ ආදරණීයන්, ඔබේ රට හා ඇති ආදරණීය බැඳීමකි.

සිලෝන් රෙමිටන්ස් සමඟ ඔබ මුදල් යවනවා පමණක් නොව, ශ්‍රී ලංකාව සමග එක්ව නැගී සිටියි.




English

ශ්‍රී ලංකාවේ මෙම ඕනෑම බැංකුවකට මුදල් යවන්න



all banks


මෙහෙවර/දැක්ම



“ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකත්වය දක්වමින්, සිය ආදරණීයයන් සමඟ තිබෙන බැඳීම් හා සම්බන්ධතා ශක්තිමත් කරමින්, අභිමානයෙන්, ගෞරවයෙන් සහ විශ්වාසයෙන් මවුබිමට මුදල් යැවීමට ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් දිරිගන්වයි. ආරක්ෂිත, නීත්‍යනුකූල සහ විනිවිද පෙනෙන ප්‍රේෂණ මාර්ග හරහා සේවා සපයන අතරම මූල්‍ය සේවාවකට වැඩි සේවාවක් සැපයීමට සිලෝන් රෙමිටන්ස් අපේක්ෂා කරයි. සිලෝන් රෙමිටන්ස් මූල්‍ය සේවාවකට වඩා වැඩි දෙයක් වීමට අපේක්ෂා කරයි; සිලෝන් රෙමිටන්ස් පවුල් නඟා සිටුවන සහ ශක්තිමත් හෙටක් සඳහා රටේ විදේශ විනිමය සංචිත ගොඩනැගීමට උපකාරී වන ආදරයේ, සහයෝගයේ සහ ජාතික අභිමානයේ පාලමකි.”



Items Information
Company Registered Name 株式会社 RESPECT PAYMENT SERVICE (Respect Payment Service Pvt. Ltd.,)
Company Reg No. 0114-01-019978
Company Estd 11 January 2017
Remittance License 関東財務局 00061 (関東財務局長 第 00061 号)
Registered Address 〒104-0061 東京都中央区銀座 8-14-9 デュープレックス銀座タワー201
〒104-0061 Duplex Ginza Tower 201, 8-14-9 Ginza, Chuo-ku, Tokyo
代表取締役社長 (CEO) / President / Representative Director ウダヤ アトゥコララ (UDAYA ATHUKORALA)
Financial Information Paid up Capital (資本金): 9,900 万円
Contact Information Tel: 03-3366-1966
Email: info@rpsremit.co.jp
Web: www.rpsremit.co.jp

සමාගම් ඉතිහාසය

2025 August Ceylon Remittance Launch
2025 January Mr. Udaya Athukorala became the Representative Director (代表取締役) of RPS Remit.
2023 October Successfully deployed Core Remittance Platform and Mobile App for the Launch of Beta Service from November 2023.
2022 February Board meeting has Appointed Mr. Riddi Tumbahangphe as a Representative Director (代表取締役) in RPS.
2021 December Board meeting has Decided to Onboard New IT Venture Corporation as a Strategic Investor in RPS to Streamline the Remittance Service.
2018 July Overseas Remittance Service Provider License Issued with Registration No 00061 (関東財務局長 第 00061 号).
2017 January Established 株式会社 RESPECT PAYMENT SERVICE as a Financial Service Company as per Japan Company Act.

අනුකූලතාව (Compliance)

සිලෝන් රෙමිටන්ස් බලගන්වනු ලබන්නේ රෙස්පෙක්ට් පේමන්ට් සර්විසස් (Respect Payment Services - RPS) මගිනි. OR සිලෝන් රෙමිටන්ස් යනු, රෙස්පෙක්ට් පේමන්ට් සර්විසස් යටතේ ක්‍රියාත්මක වන සමාගමකි. රෙස්පෙක්ට් පේමන්ට් සර්විසස් සමාගම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම වැනි ක්ෂේත්‍රවලට අදාළව පවතින, අවශ්‍ය සියලු නීති රීති සහ රෙගුලාසිවලට පූර්ණ අනුකූලතාවයකින් කටයුතු කිරීමට කැපවී සිටියි. විශේෂයෙන්ම, ජපාන රජය සමඟ ලියාපදිංචි වී ඇති අරමුදල් හුවමාරු සේවා සැපයුම්කරුවෙකු ලෙස, රෙස්පෙක්ට් පේමන්ට් සර්විස් (RPS) විසින් ගෙවීම් සේවා පනත, විදේශ විනිමය පනත, සහ අපරාධ ආදායම් මාරු කිරීම වැළැක්වීමේ පනත වැනි අදාළ නීති සහ රෙගුලාසිවලට පූර්ණ අනුකූලතාවයකින් යුතුව අපගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යයි. මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, සහ වංචනික ක්‍රියාකාරකම් මගින් ලබාගත් මුදල් නීති විරෝධී ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අප ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇති අතර, ගතිකව වෙනස් වන තර්ජනවලට මුහුණ දීම සඳහා අප දිගින් දිගටම ඒවා වැඩිදියුණු කරන්නෙමු. මුදල් විශුද්ධිකරණයට එරෙහි සටන රෙස්පෙක්ට් පේමන්ට් සර්විස් (RPS) සඳහා ප්‍රමුඛතාවයක් වන අතර, අපි AML/CFT ක්ෂේත්‍රවල ගතිකව වෙනස් වන අභියෝගවලට මුහුණ දීමට කැපවී සිටිමු.